දේශීය

හංගේරියානු විදේශ ඇමති අද ලංකාවට

(UTV | කොළඹ) – හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සියාර්ටෝ අද (10) රාත්‍රියේ දිවයිනට පැමිණෙනවා.

හෙට දිනය දක්වා මෙරට රැදී සිටින ඔහු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිත බවයි, විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

Related posts

සජබ රැළිය හෙට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment