විදෙස්

ඔමික්‍රෝන් සුළු කොට තකන්න එපා – WHO

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානය සඳහන් කළේ, ලොව පුරා ආසාදිතයින් වාර්තා වීම 71% කින් ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ 100%කිනි.

මීට පෙර වාර්තා වූ ප්‍රභේද මෙන්ම ආසාදිතයින් රෝහල්ගත කිරීම් සහ මියයාම ඔමික්‍රෝන් ප්‍රභේදය හරහා ද සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Related posts

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

Mohamed Dilsad

හිටපු ප්‍රංශ ජනාධිපතිට සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment