දේශීය

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

(UTV | කොළඹ) – 74 වන ජාතික නිදහස් දින සැමරුම “අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

නිදහස් දින සංවිධාන කමිටුව අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Related posts

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment