විදෙස්

නව දරුණු කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයි

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා.

එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා.

Related posts

සඟරාවක පිංතූරයක් කේරළය කළඹයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

Mohamed Dilsad

Leave a Comment