දේශීය

පාසල්වල 6-9 දක්වා ශ්‍රේණි හෙට සිට ඇරඹේ

(UTV | කොළඹ) – මෙතෙක් ආරම්භ වී නොමැති හයවන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා.

එසේම මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.

ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

Mohamed Dilsad

දෝෂ සහිත දුම්රිය එන්ජින් – මැදිරි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment