දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ අයට පොලිස් අවවාද

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 404 ක රියැදුරන්ට හා වායුසමනය කළ බස් 92 ක රියැදුරන්ට පොලිසිය විසින් අවවාද කර තිඛෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ වෙලදසැල් 562 ක වෙලෙදුන් වෙතද අවවාද කළ බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කලේ.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගත් මෙම මෙහෙයුම පැවැත්වුනේ ඊයේ පස්වරු 2 සිට 4 දක්වායි. ඊට පොලිස් නිලධාරින් 494 ක් එක්වුනා.

මගී ප්‍රවාහන බස් 986 ක් / වායු සමනය කළ බස් 218 ක් හා වෙලෙදසැල් 1278 ක් ද මෙහිදි පරීක්ෂාවට ලක් කෙරුණා.

Related posts

2020 බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්

Editor O

ආපදාවෙන් හානිවූ මාර්ගවලින් සියයට 85%ක් වාහන ධාවනය විවෘතයි..!

Editor O

Leave a Comment