දේශීය

අයවැය ගැන තීරණයක් ගන්න නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – 2022 අයවැයට එකගවන්නේද නොවන්නේද යන්න සම්බන්ධව සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ.

Related posts

බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment