දේශීය

අයහපත් කාලගුණයට 20ක් බිලි

(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 62,247කට බලපෑම් එල්ල වී තිබේ. පුර්ණ නිවාස හානි 18ක් වාර්තා වී තිබේ. දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට වර්ෂාවෙන් බලපෑම් ඇතිව තිබේ.

Related posts

සතිපතා ඔක්සිජන් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

Leave a Comment