ක්‍රීඩා

ලෝක කුසලාන තරගාවලියෙන් ශකිබ් ඉවතට

(UTV |  ඩුබායි) – පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී ඇත.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ බව සදහන් වෙයි.

Related posts

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

Mohamed Dilsad

කාසියේ වාසිය සිම්බාබ්වේට හිමි වෙයි

Mohamed Dilsad

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

Leave a Comment