දේශීය

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

(UTV | කොළඹ) –  එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

එහි සභාපති ලෙස පත් කර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියනුයි.

සාමාජිකයන් 13 දෙනෙකු මෙම කාර්ය සාධක බලකායට අන්තර්ගතයි.

Related posts

රාජපක්‍ෂ පවුලේ සහෝදරත්වය දැක සුසුම් හෙළන මනෝ

Mohamed Dilsad

දෙබරු දෂ්ට කළ දරුවා මියයයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment