දේශීය

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

(UTV | කොළඹ) – අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, පළාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්. පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මීට පෙර කියා සිටියේ.

අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලටයින් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ලබාගෙන පළාත් අතර පුද්ගලයින් රැගෙන යන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ සමබන්ධයෙන් අවධානය යොමු වි තිබුණා.

Related posts

ඩීසල් නැත – තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

අගමැති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන ලංසුකරුවෙකුගෙන් ‌චෝදනාවක්

Editor O

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

Leave a Comment