දේශීය

දුම්රිය128 ක් ධාවනය ඇරඹේ

(UTV | කොළඹ) – ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය නිසි පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රිය 128ක් ඒ අනුව එදින ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මහනුවර , මාතර , බෙලිඅත්ත , ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ලන්ඩන් බලා යෑමට සිටි ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් වෙතින් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment