දේශීය

කිරිපිටි මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද

(UTV | කොළඹ) – කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (04) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතයි.

ඒ අනුව ආනයනකරුවන් සඳහන් කළේ, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් ඉහළ යනු ඇති බවයි.

Related posts

පොතුවිල කළුවා අත්අඩංගුවට

Mohamed Dilsad

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

Mohamed Dilsad

ශාන්ත සිසිර අබේසේකරට ඇප

Mohamed Dilsad

Leave a Comment