දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වන දා අලුයම 4.00ට ඉවත් කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මස 20 වන දා රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Related posts

මැලේසියාවට එරෙහි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

Editor O

ලබන සඳුදා බස්නාහිර ඇරෙයිද?

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

Leave a Comment