ප්‍රමුඛ පුවත 1

මේ වසරේ ඩෙංගු රෝගීන් 44,623 ක්

(උදයම්,කොළඹ)  – වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 44,623 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 41 යි දශම 4 යි 8 කි.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 13,420 ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Related posts

කඩු සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයේ මත්ද්‍රව්‍ය

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

Leave a Comment