කලා

නෙහාරා පීරිස් – මේනක රාජපක්ෂගේ පුංචි කැදැල්ලේ සුරතලිය

(UTV | කොළඹ) – නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවන දක්ෂ, ජන්‍රපිය රංගන ශිල්පින් දෙදෙනෙක්. දැන් නම් මේ දෙන්නා පුංචි දූ පැටියෙක්ගේ හුරතල් බලමිනුයි ඉන්නේ.

ඉතින් නෙහාරා, ඔවුන්ගේ අලුත්ම දූ පැටියාගේ ලස්සන ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට ඇතුළත් කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.

Related posts

ආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිට

Mohamed Dilsad

‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය අති සාර්ථකයි

Mohamed Dilsad

ටින් ටින් ඉහළ අගයකට අලෙවි වෙයි

Mohamed Dilsad

Leave a Comment