කලා

Dabangg 3 – වැඩ අරඹයි

(UTV| ඉන්දියාව) – සල්මාන් ඛාන් දායක වන Dabangg 1 සහ 2 චිත්‍රපට සාර්ථකව තිරගත් වීමෙන් පසු Dabangg 3 චිත්‍රපටයද මී වන විට තිර ගත කිරීමට සුදානමින් සිටී.

එම චිත්‍රපටය දෙසැම්බර් 28 වෙනිදා තිරගත කිරීමට සුදානම් බව ඉන්දීය වාර්තා පවසයි.

Dabangg 3  චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු  හෙට අනිද්දම පටන් ගැනීමට සුදානම් බව වාර්තාවේ.

එහි ප්‍රධාන නිළිය ලෙස  සොනාක්ෂිගේ නම යෝජනා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විනු සිරිවර්ධන යුග දිවියට[PHOTOS]

Mohamed Dilsad

Beauty and the Beast බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළයි

Mohamed Dilsad

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment