දේශීය

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගය දෙවන මාත්‍රාව ලබාදීම සඳහා යොදා ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

Related posts

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වත්කම්-බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයන්ට කරන්න යන දේ

Editor O

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment