දේශීය

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද උදෑසන 8 සිට පසුදින උදෑසන 8 දක්වා පැය 24ක කාලයක් මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම, පළාපත්වේල, දොස්තරවත්ත, දුම්කොළවත්ත, මකුණුගහරුප්ප, සාප්පු වත්ත, සමන්දාව, කිරිගල්පොත්ත යන ප්‍රදේශවලට මෙන්ම නිකවල බී සහ සී යන කොටස්වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

Related posts

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

Mohamed Dilsad

බැංකු පොලිය අඩුවීමක් ගැන ඉඟියක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment