දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Related posts

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

Mohamed Dilsad

මෙරට තරුණියන් ඉන්දියාවට රැගෙනයාමේ ජාවාරමක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වෙනිදා යළි ඇරඹේ.

Editor O

Leave a Comment