දේශීය

ඔක්සිජන් රැගත් නෞකාව අද කොළඹ

(UTV | කොළඹ) – ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 2ට පමණ එම නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

මියන්මාර වැසියන්ට අධාර දීමට මහ සඟරුවන, අප්‍රේල් 11දා රටපුරා පිණ්ඩපාත චාරිකාවක

Editor O

තවත් ආසාදිතයන් 25 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment