සේයා පුවත

ශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොවිඩ්-එන්නත් ඊයේ (13) ලබාදී තිබෙනවා.

ඒ අනුව, පුද්ගලයින් 337,445 ට එන්නත ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Related posts

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය

Mohamed Dilsad

‘අපි ණය ගත්තා, උන් සැප ගත්තා’

Mohamed Dilsad

Leave a Comment