දේශීය

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.

එම වියළි ආහාර ලංකා සතොස හරහා මිල දී ගැනීමට නියමිතය.

Related posts

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක්

Editor O

විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ ඉන්දියාවට

Mohamed Dilsad

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

Editor O

Leave a Comment