දේශීය

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

(UTV | කොළඹ) – දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00 ට ඉවත් කෙරුණා.

කෙසේවෙතත්, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මාසයක කාලයක් පුරා පැවති සංචරණ සීමා පසුගිය 21 වන දා අලුයම 4.00 ට ඉවත් කෙරුණු අතර යළිත් එම සංචරණ සීමා පෙරේදා (23) රාත්‍රී 10.00 සිට අද අලුයම 4.00 දක්වා පනවනු ලැබුවා.

Related posts

හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාව සති අන්තයේ අවධානමෙන්

Mohamed Dilsad

තවත් භූ චලනයක්

Mohamed Dilsad

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

Mohamed Dilsad

Leave a Comment