දේශීය

ද.අමෙරිකාවේ හෝ ද.අප්‍රිකාවේ සංචාරය කල කිසිවෙකුට ලංකාවට ඇතුලුවීම තහනම්

(UTV | කොළඹ) – පසුගිය දින 14 ක කාලය තුල දකුණු ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුලු නොවීමට අවස්ථාව ලබා නොදීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර ඇත.      

 

Related posts

දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉදිරිපත් කළ අයදුම්පත් 36ක ට සිදුවූ දේ

Editor O

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් තවත් 61 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය

Editor O

Leave a Comment