දේශීය

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

(UTV| කොළඹ) – අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේ ය.

ඒ අනුව අදාළ කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

පැන්ඩෝරා ගනුදෙනු පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

Mohamed Dilsad

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

Leave a Comment