විදෙස්

ඔස්ට්‍රේලියානු රජයෙන් මොඩර්නා එන්නත් මිලියන 25ක්

(UTV | ඔස්ට්‍රේලියා) – හදිසි භාවිතය සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මිලියන 25ක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

එන්නත සියයට 94ක සාර්ථකත්වයන් පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ මිල දී ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි.

එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරනු ලබන්නේ එම එන්නත් නිෂ්පාදනාගාරයක් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

Mohamed Dilsad

වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා රැසක් වසා දැමේ

Editor O

Leave a Comment