කලා

කොවිඩ් මර්ධනයට ආක්ෂේගෙන් මිලියන දහයක්

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමර් රාජ්‍ය නිළ නොවන සංවිධනයකට ඉන්දිය රුපියල් කෝටියක මුදලක් ආධාර වශයෙන් පරිත්‍යාග කොට ඇත.   

වාර්තා වන අන්දමට ආක්ෂේ මෙම මුදල ලබා දි ඇත්තේ ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු ආරම්ක පිතිකරු ගෞතම් ගාම්භිර් විසින් පවත්වා ‍ගෙන යන පදනමක් සඳහාය.

ඒ මේ වනවිට ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අසරණ වි ඇති ඉන්දීය ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර, ඔක්සිජන් හා ඹෟෂධ වර්ග ලබා ගැනීම සඳහාය. ගෞතම් ගාම්බිර් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, ජනප්‍රිය නළුනිළීයන් සේම ව්‍යාපාරික පුද්ගලයන්ද සිය පදනම් හරහා ඉන්දීය ජනතාවට සේවය කරමින් සිටින බව වර්තා වෙයි.

Related posts

‘ජංගි හොරා’ ළඟදීම…

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් දකුණු ඉන්දීය සිනමාවට

Mohamed Dilsad

Leave a Comment