ව්‍යාපාරික

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

(UTV | කොළඹ) – ආනයනික ආර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.   

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ වී ඇති හෙයින් මෙම තීරණයට එළැඹි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් මෙවර විශාල අර්තාපල් අස්වැන්නක් අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව අර්තාපල සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

Related posts

සුඛෝපභෝගී බස් 100ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන පිළිබඳ මාලිමා ආණ්ඩුවට චෝදනාවක්

Editor O

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

මෙරට විදේශ සංචිත ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment