දේශීය

එළැඹෙන සති 03 ශ්‍රී ලංකාවට ඉතා අවධානම්

(UTV | කොළඹ) – එළැඹෙන සති 03 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින්නැයි ද , විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ද මේ දිනවල බහුල වශයෙන් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

 

Related posts

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

පන්දහසේ දීමනාව ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment