දේශීය

දෛනික ආසාදිතයින් 500 ඉක්මවයි

(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ් අනුව අද දිනයේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 516ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා පැවසීය‍.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 97,833කි.

Related posts

මේවා චොප්පේ ස්ටයිල් වැඩ – අනුර

Mohamed Dilsad

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

Mohamed Dilsad

පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment