විදෙස්

සූවස් ඇළ අධිකාරිය එවර්ග්‍රීන් නැව් සමාගමෙන් ඩොලර් බිලිනයක් වන්දි ඉල්ලයි

(UTV | ඊජිප්තුව) – සූවස් ඇළේ සිරවූ එවර්ග්‍රීන් බහාලුම් නෞකාවේ හිමිකරුවන් වූ ජපන් සමාගමෙන් ඩොලර් බිලිනයක වන්දියක් ඉල්ලා ඇත.   

සූවස් ඇළ අධිකාරිය විසින් මෙම වන්දිය ඉල්ලා තිබෙන අතර , එහෙත් එම අතිවිශාල වන්දිය ලබා දෙන්නේ ද යන්න ගැන මෙතෙක් හෙළි වී නැත.

මෙම එවර්ග්‍රීන් නෞකාව මෙහෙය වූ සමාගම පැවසුවේ තමන් කිසිදු වන්දි මුදලක් ලබා නොදෙන බවයි.

සූවස් ඇළ තුළ දින කීපයක් තිස්සේ හිරවූ එම නැව නිසා තමන් වෙළෙඳ නැව් 200ක ගමනාගමන කටයුතු නතර වී තිබිණි.

 

Related posts

කොරෝනා එන්නත ලබාගන්නා අයෙකුට ගංජා නොමිලේ

Mohamed Dilsad

ද්විත්ව විකෘති නව කොරෝනා ප්‍රභේදයක්

Mohamed Dilsad

අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment