ව්‍යාපාරික

දුම්රිය දෙපාර්තුමේන්තුවට Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක්

(UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සිදු කිරීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමට හා නඩත්තු වියදම් අඩු කර ගැනීම පිණිස Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක් නිෂ්පාදනය කර භාර දීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත.     

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 4.96ක මුදලකට M/s Matisa Materiel Industrial S.A. Switzerland වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Related posts

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

ඉකුත් වසරේ CPC පාඩුව කෝටි ගණනක්

Mohamed Dilsad

වී සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

Leave a Comment