ව්‍යාපාරික

මිරිදිය කරදඩු ඉස්සන් වගාව දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – මෙරට තුල මිරිදිය කරදඩු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිතව ව්‍යාපාරයක් වශයෙන් දියුණු කිරීම සඳහා රජය විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.   

ඒ අනුව ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදුකිරීමට මෙරට විශ්ව විද්‍යාල කිහිපයක් එක්ව පර්යේෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 

Related posts

රත්‍රන මිල ඉහළට

Mohamed Dilsad

සඳුදා සිට පාන් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

ඇමරිකාවේ ⁣ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්

Editor O

Leave a Comment