ප්‍රමුඛ පුවත 1

සෞදියේ ශ්‍රී ලාංකික සිසුන්ගේ හැකියාවන්ට මෝටර් රථ තිළිණයක්

(උදයම්,සෞදි අරාබිය)  –  සෞදි අරාබියේ මදීනා සරසවියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටිය දෙවන ස්ථානය හිමි කර ගනී.එම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට මෝටර් රථයක් හිමිව ඇත.

රටවල් 80ක පමණ සිසුන් මදීනා සරසවියේ ඉගෙනුම ලබන අතර ඔවුන් තම රටේ සංස්කෘතිය විදහා දැක්වෙන ආකාරයට මෙම ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබුණි.

මෙම ප්‍රදර්ශනය නරඹීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තනාපති අස්මි තසීම් මහතාද සහභාගී විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SAUDHI-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SAUDHI-3-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/SAUDHI-04-UDM-SIN.jpg”]

 

 

Related posts

කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම කඩිනමින් යතා තත්ත්වයට

Mohamed Dilsad

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

Mohamed Dilsad

Leave a Comment