දේශීය

රාජගිරියේ අනතුරට අදාළ පාඨලීගේ නඩුවට දින නියම කරයි

(UTV | කොළඹ) – 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි 31 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියමකර ඇත.

 

Related posts

ආසාදිතයන් 8000 ක් නිවෙස්වල නිරෝධායනයට

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් ලොකු පිම්මක් පනී

Editor O

මෙරට PCR පරීක්ෂණ 74,000 ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment