දේශීය

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

(UTV | කොළඹ) – මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හේතුවෙන් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

 

 

Related posts

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

Editor O

බහාලුම් නිශ්කාශන ප්‍රමාදය වළැක්වීමට, වත්මන් ආණ්ඩුවට දැනුම නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment