ව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවන වරටත් අත්හිටුවයි

(UTV | කොළඹ) – S&P SL 20 මිල දර්ශක අගය 7.5 % පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) දිනයේ දෙවන වරටත් අත්හිටුවා ඇත.

පසුව යළිත් ගනුදෙනු ආරම්භ කිරීම අද පස්වරු 12.48 ට සිදුකරනු ලැබීය.

දින 5 ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී දෛනික දර්ශක පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

 

 

Related posts

‍මාර්තු මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

කොටස් වෙළඳපොල පහත වැටෙයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ. (ඡායාරූප සහිතයි)

Editor O

Leave a Comment