සේයා පුවත

යුධ හමුදාවෙන් තවත් සමාජ සත්කාරයක්

(UTV | යාපනය) – යාපනය ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ‘යාපනය නගරය පොලිතීන් වලින් තොර සුන්දර නගරයක් බවට පත් කිරීමේ’ සංකල්පය ක්‍රියාත්මක විය. මේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් භට පිරිස් සිය දායකත්වය දැක්වූහ.

 

May be an image of standing and indoor

May be an image of one or more people and railroad

May be an image of one or more people and railroad

May be an image of one or more people and people standing

 

 

Related posts

මැයි රැළි අවසානයි…

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරම්භ වූ උසස් පෙළ විභාගය

Mohamed Dilsad

වසර 2500ක් පැරණි සර්කෝෆගස් පෙට්ටි ඊජිප්තුවෙන් මතුවෙයි

Mohamed Dilsad

Leave a Comment