විදෙස්

මියන්මාරය ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරයි

(UTV | මියන්මාරය) – පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව අවහිර කිරීමට මියන්මාරය තීරණය කර ඇත.

පෙබරවාරි 07 වනදා තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට තුල ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන පරිශිලකයන් සංඛ්‍යාව කෝටි 5 කට අධිකයි.

කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය නිවේදනය කර ඇත්තේ මෙම අවහිරය කඩිනමින් ඉවත් කරන ලෙස මියන්මාර සන්නිවේදන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.

 

Related posts

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

Mohamed Dilsad

අගමැති මෝඩි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment