ක්‍රීඩා

වසර 9 කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන සුපිරි වේගපන්දු යවන්නා

(UTV | අබුඩාබි) – වසර 9 කට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිහැඬියාවකින් අනතුරුව ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී නැවතත් ජාතික කණ්ඩායම සමඟින් එක්වීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වර්ඩ් පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ මේ වන විට පැවැත්වෙන අබුඩාබි T-10 ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී විදෙස් ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

Related posts

නවසීලන්ත කාන්තා පිල ලකුණු 171ක් ලබා ජයගනී

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Mohamed Dilsad

පාරමී සහ ඩිලාන් යොවුන් ඔලිම්පික් උළෙලට

Mohamed Dilsad

Leave a Comment