විදෙස්

ඇමරිකාවේ නව ජනපතිට පූටින්ගෙන් ඇමතුමක්

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ට දුරකතන ඇමතුමක් ලබාදී සිට සුභාශිංසනය පළකර ඇත.

එහිදී ඔවුන් ඇමරිකාවේ සහ රුසියාවේ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම් දීර්ඝ කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ නමුත්, රුසියාවේ විපක්ෂ විරෝධතාවන් සහ විපක්ෂ නායකයෙකු වන ඇලෙක්සි නවාල්නි සිරගත කිරීම සම්බන්ධයෙන් ජනපති බයිඩ්න් මෙහිදී නොසතුට පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම, ඇමරිකාවේ මැතිවරණවලට රුසියානු හැකර්වරුන් සිදුකර ඇති බව කියන බලපෑම් පිළිබඳවද ජනපති බයිඩ්න් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

 

Related posts

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

Mohamed Dilsad

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment