ගොසිප්

බැසිල් කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වෙයි

(UTV | කොළඹ) – බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වීම හේතුවෙන්.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඒ අනුව PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.

 

Related posts

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

‘මම මිලේච්ඡයෙක් නෙමෙයි ‘ – හිටපු ජනපති

Mohamed Dilsad

Leave a Comment