දේශීය

අදත් කොවිඩ් මරණ හතරක්

(UTV |කොළඹ) – අද තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 251ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි  පුද්ගලයෙක්, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි  පුද්ගලයෙකි.

Related posts

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

ගෙදර යන අයගේ නාම ලේඛනය මෙන්න (කොටසක්)

Editor O

රජයේ සේවක වැටුපට කරන්න යන දේ

Editor O

Leave a Comment