ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී හදුන්නෙත්ති ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  –  මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පත් කල ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දිමට කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද සහභාගී වෙයි.

අද පෙරවරු 9.30 ට කොමිසම හමුවේ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙනි සිටීනට නියමිතයි.

පසුගිය 24 වනදා සාක්ෂි ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවට කැඳවා තිබූ නමුත් එම කාලය තුළ මන්ත්‍රීවරයා විදේශ ගතව සිටීම හේතුවෙන් සාක්ෂි ලබාදීම කල් දැමුණි.

Related posts

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආනමාලූ රංග ඝාතන සිද්ධියේ සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment