ප්‍රමුඛ පුවත 1

ආනමාලූ රංග ඝාතන සිද්ධියේ සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(15) රාත්‍රියේ සිදුකළ වැටලීමකදි පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඞ් ඉම්රාන් නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් මාදම්පිටිය පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයි

Mohamed Dilsad

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

මත්පැන් පෙරූ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment