ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකටම තද වැසි…

(UTV| කොළඹ) – සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද (16) සිට 18 වනදා දක්වා සවස් කාලයේ ප්‍රබල අකුණු සහිත තද වැසි බලාපාරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන අතර දිවයිනේ ප්‍රදේශ රැසකම තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කුරුණෑගල රැලිය හෙටයි

Mohamed Dilsad

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

Mohamed Dilsad

රන්ජන් අද අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment