දේශීය

අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රදේශ කිහිපයක විරෝධතා

(UTV |මහනුවර) –  අභ්‍යාසලාභී උපාධිධාරීන් අද(21) ප්‍රදේශ කිහිපයක විරෝධතා වල නිරත වූහ.

මෙලෙස විරෝධතා වල නිරත වූයේ පසුගිය වසරේ සංවර්ධන නිලධාරීන් ලෙස පුහුණුවට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ය.

මහනුවර, මාතලේ සහ ගාල්ල යන නගරවල ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත්තේ තමන්ගේ රැකියා ස්ථීර කරන ලෙස රජයට බල කරමිනි.

තමන්ගේ සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

Related posts

කෙහෙළියගේ පවුලේ අයගේ ස්ථාවර තැන්පත් සහ රක්ෂණ ඔප්පු කිහිපයකට තහනමක්

Editor O

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

21වනදා සිට ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment