ගොසිප්

ප්‍රභූ ආරක්ෂකයින් 44 කටම කොරෝනා

(UTV | කොළඹ) – මෙරට ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගණන 1277 දක්වා ඉහළ ගොස් ඇත.

 

 

Related posts

තිලංග සුමතිපාල මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දමයි

Mohamed Dilsad

හබරණට ආ හැකරැල්ලන් ආක්‍රමණය

Mohamed Dilsad

ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් – මාලිංග

Mohamed Dilsad

Leave a Comment