දේශීය

මහනුවර නගර සීමාවේ සියලු පාසැල් වසා දැමේ

(UTV | මහනුවර) – මහනුවර නගර සීමාවේ ඇති සියලු පාසල්වලට හෙට (26) සිට ලබන මස 04 වනදා දක්වා නිවාඩු දීමට තීරණය කල බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාම සැළකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

 

Related posts

කුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

පොහොර සහනාධාර ලියාපදිංචියට QR

Editor O

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

Editor O

Leave a Comment